දැක්ම.
වයඹ පෙරට යන ගමනේදී වයඹ රාජ්‍ය ආයතන තුල මූල්‍ය හා පාලන කටයුතු ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒම.
මෙහෙවර
වයඹ පළාත් සභාවේ සම්පත්වල ප්‍රශස්ථ උපයෝජනය තහවුරු කිරීම සදහා මූල්‍ය විනය පවත්වා ගෙන යාමට කළමණාකාරිත්වයට සහය වීම අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ මෙහෙවර වේ.